Sunday, June 1, 2025

පොලිස් ඉතිරි කිරීමේ සංගමය පෝරම

 පොලිස් ඉතිරි කිරීමේ සංගමය



පොලිස් නිලධාරීන්ට ආර්ථික සහනයක් ලබා දීම සඳහා වසර 100 කට පෙර පිහිටුවන ලද පොලිස් ඉතිරි කිරීමේ සංගමය, පොලිස් නිලධාරීන් විශ්‍රාම යන තෙක් මුදල් ඉතිරි කිරීමෙන් ඔවුන්ගේ මූල්‍ය ස්ථාවරත්වය වැඩි දියුණු කිරීමේ අරමුණින් පිහිටුවන ලදී. 1924 දී එවකට පොලිස් අධිකාරි ජේ.ඩී. එයිට්කින් මහතා මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් නීත්‍යානුකූලභාවය සහතික කිරීම සඳහා පොලිස් ඉතිරි කිරීමේ සංගමය පිහිටුවා ඇත.


හතරෙන් තුන ගන්න

👉Download PDF👈

විශේෂ ණය පොරමය

👉Download PDF👈

අත්සන් කොල

👉Download PDF👈

No comments:

Post a Comment